Select your language

This website will display in the language you choose.

CPN අංකය සොයා ගන්නේ කොතැනින්ද?

Where to find CPN Translator

පරිවර්තක මුද්‍රාවෙන්

NAATI සහතික ලත් සියලු පරිවර්තකයන්ට මුද්‍රාවක් ඇත (භෞතික හෝ ඩිජිටල්). වෘත්තිකයාගේ නමට යටින් ‘CPN’වලින් ආරම්භ වන කේතය සොයාගන්න.

CPN අංකය සොයා ගන්නේ කොතැනින්ද?

Where to find CPN Interpreter

ඩිජිටල් හැඳුනුම්පත

NAATI සහතික ලත් සියලු භාෂණ පරිවර්තකයන්ට හැඳුනුම්පත් කාඩ්පතක් ඇත (භෞතික හෝ ඩිජිටල්). වෘත්තිකයාගේ නාමය යටතේ ‘CPN’ වලින් ආරම්භ වන කේතය සොයාගන්න.

NAATI සහතිකය පරීක්ෂා කරන්න

NAATI සහතික ලත් සෑම භාෂා පරිවර්තකයෙකු හෝ භාෂණ පරිවර්තකයෙකුටම Certified Practitioner Number (CPN) (සහතික කළ වෘත්තික අංකයක්) තිබේ එය අකුරු සහ අංක 9කින් යුක්ත වන අතර සෑම විටම ‘CPN’වලින් ආරම්භ වී, පසුව අංකයක්, අකුරු 2ක්, අංක 2ක් සහ අකුරක් ලෙස (උදා: CPN7MF89K) ඉදිරිපත් වේ.

ඔවුන්ගේ සහතිකය තවමත් වලංගුදැයි පරීක්ෂා කිරීමට පහත අංකය ඇතුළත් කරන්න.

CPN ඇතුළත් කරන්න:

CPN පසුව අංක සහ අකුරු 6ක් ඇතුළත් කරන්න 0/6

CPN අංකය සොයා ගන්නේ කොතැනින්ද?

Where to find CPN Translator

පරිවර්තක මුද්‍රාවෙන්

NAATI සහතික ලත් සියලු පරිවර්තකයන්ට මුද්‍රාවක් ඇත (භෞතික හෝ ඩිජිටල්). වෘත්තිකයාගේ නමට යටින් ‘CPN’වලින් ආරම්භ වන කේතය සොයාගන්න.

Where to find CPN Interpreter

ඩිජිටල් හැඳුනුම්පත

NAATI සහතික ලත් සියලු භාෂණ පරිවර්තකයන්ට හැඳුනුම්පත් කාඩ්පතක් ඇත (භෞතික හෝ ඩිජිටල්). වෘත්තිකයාගේ නාමය යටතේ ‘CPN’ වලින් ආරම්භ වන කේතය සොයාගන්න.

මෙයින් අදහස් කරන්නේ කුමක්ද?

‘Verified but expired’ යන්නෙන් අදහස් වන්නේ එම වෘත්තිකයා කලින් NAATI මගින් සහතික ලබා තිබූ නමුත්, ඔවුන්ගේ සහතිකය තවදුරටත් වලංගු නොවන බවයි. NAATI සහතික සෑම වසර තුනකට වරක් නැවත සහතික කිරීම මගින් යාවත්කාලීන කළ යුතුය. එය සිදු නොකළහොත් සහතිකය කල් ඉකුත් වේ. කල් ඉකුත් වූ සහතිකයක් ඇති වෘත්තිකයෙකු වත්මන් වෘත්තීය ප්‍රමිතීන් සපුරාලන බව NAATI මගින් තහවුරු කළ නොහැක.

භාෂා පරිවර්තන සඳහා: NAATI සහතික ලත් පරිවර්තකයෙකු සක්‍රීය සහතිකයක් ඇති අවස්ථාවේදී සිදු කළ පරිවර්තනයක් නම්, එය කාල සීමාවකින් තොරව වලංගු වේ.

ඔබට මෙම තොරතුරු NAATI නිල ලිපි ශීර්ෂය මත මෙතැනින් බාගත කළ හැකිය.

නම

ස්ථානය

තහවුරු කර ඇත තහවුරු කළ නමුත් කාලය අවසන් වී ඇත NAATI Logo

වත්මන් සහතික

කල් ඉකුත් වූ සහතික

'CPN5YZ453'

වලංගු CPN අංකයක් නොවේ

දෝෂය

අංකය නැවත පරීක්ෂා කරන්න, නැතහොත් ඔබගේ භාෂා පරිවර්තකයා/භාෂණ පරිවර්තකයාගෙන් එය තහවුරු කරගන්න. සියලු CPN අංක අක්ෂර 9කින් යුක්ත වන අතර සෑම විටම ‘CPN’ වලින් ආරම්භ වී, පසුව අංකයක්, අකුරු 2ක්, අංක 2ක් සහ අකුරක් ලෙස වේ.

උදාහරණ කිහිපයක් මෙන්න:

  • CPN1ER67A
  • CPN2AA33B

අක්ෂර නිවැරදිදැයි පරීක්ෂා කරන්න — උදාහරණ ලෙස 1 වෙනුවට I, 5 වෙනුවට S, හෝ O අකුර වෙනුවට 0 (බිංදුව) වැනි දෝෂ ඇති විය හැක.

ඔබට තවදුරටත් ගැටලු ඇත්නම් අප අමතන්න වැඩිදුර උපකාර සඳහා.

Loading...

FAQs

මෙම මෙවලම මගින් භාෂා පරිවර්තකයෙකු හෝ භාෂණ පරිවර්තකයෙකු NAATI විසින් දැනට සහතික කර තිබේද යන්න පරීක්ෂා කිරීමට සහ ඔවුන්ගේ සහතික විස්තර බැලීමට ඉඩ සලසයි.

එමගින් ඔබ යොදා ගැනීමට අදහස් කරන වෘත්තිකයා සුදුසුකම් ලත්, සහතික ලත් සහ වෘත්තීය සේවා සැපයීමට හැකි අයෙකු බව තහවුරු කරයි. නැතහොත්, ඔබට ලැබුණු පරිවර්තනයක් NAATI සහතික ලත් පරිවර්තකයෙකු විසින් සිදු කර ඇතිද යන්න ද ඔබට පරීක්ෂා කළ හැකිය.

‘තහවුරු කර ඇත, නමුත් කාලය ඉකුත් වී ඇත’ යන්නෙන් අදහස් වන්නේ, NAATI විසින් එම වෘත්තීකයා කලින් සහතික කර තිබුණද, ඔවුන්ගේ සහතිකය දැන් වලංගු නොවන බවයි. NAATI සහතික සෑම වසර තුනකට වරක් නැවත සහතික කිරීම නැමති ක්‍රියාවලියක් මගින් නවීකරණය කළ යුතුය. ඒවා නැවත සහතික නොකළහොත්, ඒවාගේ කාලය ඉකුත් වේ. කාලය ඉකුත් වූ සහතිකයක් ඇති වෘත්තීකයෙකු වර්තමාන වෘත්තීය ප්‍රමිතීන් සපුරාලන බවට NAATI හට තහවුරු කළ නොහැක.

පරිවර්තන සඳහා: NAATI සහතික ලත් භාෂා පරිවර්තකයෙකු විසින් ඔවුන්ගේ සහතිකය ක්‍රියාත්මකව තිබූ අවස්ථාවේදී පරිවර්තනයක් සිදු කළේ නම්, එය කාල සීමාවක් නොමැතිව වලංගු වේ.

මෙම පිටුව ප්‍රයෝජනවත් වූවාද?(Required)

මෙම පිටුව වැඩිදියුණු කිරීම සඳහා ඔබගේ ප්‍රතිචාර අපට උපකාරී වේ. අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට NAATI මෙම ප්‍රතිචාර භාවිතා කරයි.

ඔබට පිළිතුරක් අවශ්‍ය නම්, කරුණාකර අපගේ “අප හා සම්බන්ධ වන්න” පෝරමය භාවිතා කරන්න.