ඔබගේ භාෂාව තෝරන්න

මෙම වෙබ් අඩවිය ඔබ තෝරාගන්නා භාෂාවෙන් දිස්වනු ඇත.

quote-1

සම්පත්සහ බාගත කිරීම්

quote-2

සම්පත් සහ බාගත කිරීම්


Resource todo

පරිවර්තන සහ භාෂණ පරිවර්තන සඳහා වැයවන පිරිවැය තේරුම් ගැනීම

“මෙම කාර්යය සඳහා කොපමණ මුදලක් වැය වේද?” යන ප්‍රශ්නයට එක් නිශ්චිත පිළිතුරක් නැත. සෑම කාර්යයකම මිල සේවාවේ වර්ගය, වෘත්තිකයාගේ පළපුරුද්ද සහ සේවාලාභියාගේ අවශ්‍යතා මත රඳා පවතී.

Resource todo

භාෂණ පරිවර්තකයෙකු සමග කටයුතු කරන ආකාරය

භාෂණ පරිවර්තකයෙකු සමග කටයුතු කිරීමෙන් ඔබට ඔබට වඩා වෙනස් භාෂාවක් කතා කරන පුද්ගලයන් සමග සාර්ථකව සන්නිවේදනය කිරීමට ඔබට උපකාරී වේ. සම්බන්ධිත සියලු දෙනා සඳහා වෘත්තීයමය අත්දැකීමක් සහතික කිරීමට මෙම මාර්ගෝපදේශ අනුගමනය කරන්න.

Resource todo

වෛද්‍ය භාෂණ පරිවර්තකයන් සමග කටයුතු කිරීම: සෞඛ්‍ය සේවා සපයන්නන් සඳහා මාර්ගෝපදේශය

ගුණාත්මක සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා ඵලදායී සන්නිවේදනය අත්‍යවශ්‍ය වේ. සීමිත ඉංග්‍රීසි භාෂා කුසලතාවයන් ඇති රෝගීන් හෝ ශ්‍රවණ අබාධ ඇති රෝගීන් වෙනුවෙන් භාෂණ පරිවර්තකයයෝ වැදගත් කාර්යභාරයක් ඉටු කරති. ඔව්හු වෘත්තීය සායනික වෛද්‍යවරුන් සහ රෝගීන් අතර නිවැරදි, ගෞරවනීය සහ ආරක්ෂිත සන්නිවේදනයක් සහතික කරති.

Resource todo

ගුණාත්මකභාවය සහතික කිරීම: පරිවර්තන සමාලෝචනය හා සත්‍යාපනය කරන ආකාරය

ඔබ කතා නොකරන භාෂාවක පරිවර්තන සමාලෝචනය කිරීමේ වගකීම ඔබ දරන විට, එය කළ නොහැකි දෙයක් ලෙස දැනිය හැකිය එහෙත් වාසනාවකට මෙන්, ඔබගේ පරිවර්තන නිවැරදි, වෘත්තීය හා අරමුණට සුදුසු වන බව සහතික කිරීමට ප්‍රායෝගික ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ පියවර ඔබට භාවිතා කළ හැකිය.

Resource todo

භාෂා පරිවර්තකයා සහ භාෂණ පරිවර්තකයා අතරින්: මට අවශ්‍ය වන්නේ කවුද?

වෙනත් භාෂාවකින් සන්නිවේදනය කිරීම සඳහා ඔබට සහාය අවශ්‍ය නම්, ඔබට භාෂා පරිවර්තකයෙකු හෝ භාෂණ පරිවර්තකයෙකු සමග කටයුතු කිරීමට අවශ්‍ය විය හැකිය. ඔවුන් දෙදෙනාම භාෂාව සම්බන්ධයෙන් කටයුතු කළද, ඔවුන් ඉටු කරන කාර්යයන් වෙනස් වේ.

Resource todo

තනි පුද්ගලයෙකු හෝ භාෂා සේවා සපයන්නෙකු තෝරා ගැනීම

ඔබට භාෂා පරිවර්තන හෝ භාෂණ පරිවර්තන සේවා අවශ්‍ය වන විට, ඔබට තනි භාෂා පරිවර්තකයෙකු හෝ භාෂණ පරිවර්තකයෙකු සහ භාෂා සේවා සපයන්නෙකු (LSP) අතරින් තෝරා ගත හැකිය.

7-12 න් 15 ප්‍රතිඵල

නිතර අසන ප්‍රශ්න

එය ඔබගේ අවශ්‍යතාවයන් මත රඳා පවතී. වැඩිදුර මගපෙන්වීම සඳහා අපගේ ලිපිය “පුද්ගලයෙකු හෝ භාෂා සේවා සපයන්නෙකු තෝරාගැනීම” කියවන්න.

බොහෝ පරිවර්තකයෝ සහ භාෂණ පරිවර්තකයෝ දුරස්ථව සේවය කරති. එයින් අදහස් වන්නේ ඔවුන්ට දුරකථනය හෝ වීඩියෝ ඇමතුමක් හරහා ඔබට උපකාර කළ හැකි බවය. ඔබට ඕනෑම ස්ථානයක සිටින පරිවර්තකයෙක් හෝ භාෂණ පරිවර්තකයෙක් සොයාගත හැකිය.

සමහර හමුවීම් සඳහා, භාෂණ පරිවර්තකයෙකු ඔබ සමග මුහුණට මුහුණ සිටීම අවශ්‍ය විය හැකිය. ඔබට යමෙක් මුහුණට මුහුණ හමු වීමට අවශ්‍යද යන්න ඔබගේ තත්ත්වය, සේවාවේ වර්ගය, සහ කාලසීමාව මත රඳා පවතී. ඔබට අසල සිටින වෘත්තිකයන් සොයා ගැනීම සඳහා NAATI මාර්ගගත නාමාවලියේ ස්ථානය අනුව පෙරහන් කළ හැකිය.

සහතික ලත් NAATI වෘත්තිකයෙකු ලබාගත නොහැකි නම්, භාෂාව සහ තත්ත්වය අනුව වෙනත් විකල්ප තිබිය හැකිය.

ප්‍රායෝගික මගපෙන්වීම සහ ඊළඟ පියවර සඳහා, අපගේ ලිපිය “සහතික ලත් භාෂණ පරිවර්තකයන් හෝ පරිවර්තකයන් නොමැති විට කුමක් කළ යුතුද” කියවන්න.

Sort by

මෙම පිටුව ප්‍රයෝජනවත් වූවාද?(අවශ්‍යය)

මෙම පිටුව වැඩිදියුණු කිරීම සඳහා ඔබගේ ප්‍රතිචාර අපට උපකාරී වේ. අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට NAATI මෙම ප්‍රතිචාර භාවිතා කරයි.

ඔබට පිළිතුරක් අවශ්‍ය නම්, කරුණාකර අපගේ “අප හා සම්බන්ධ වන්න” පෝරමය භාවිතා කරන්න.